රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් අස්වීමේ ලිපිය බාරදෙයි

0
46

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය මහතා සිය අස්වීමේ ලිපිය අද පෙරවරුවේදී ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී තිඛේ. පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන අතර රංග කලංසූරිය මහතා 2016 වසරේ සිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු  කරන ලදී. ranga kalansooriya