රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීපුර කතෘට සිදුවූ මැර ප්‍රහාරය හෙලා දකී..

0
152

press release

 

අද දින දහවල් 12.30ට පමණ මීගමුව නගරසභා භූමියේදී මීපුර කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ලකල මැර ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. එහිදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ යහපාලන රජයේ ප්‍රතිපත්ති මගින් මෙවැනි ක්‍රියාවන් කිසි විකටත් පිලි නොගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here