රජය ධීවර දඩයමට සැරසෙයි

0
137

fihser farther protest.jpg newතෙල් මිළ ඉහල යෑම දරාගත නොහැකි බැවින් ධීවරයෝ සිය විරෝධය සදහා මහමග තෝරාගත්හ. මීගමුවේ දි ධීවර පළාත්වල පාරවල් පවා වසා දැමුණි.හමුදා බල ඇණි පවා පරයමින් ඒකාවන්ව සිය විරෝධය නොබියව පළ කළහ.මේ සියළු දැ හමුදා බුද්ධි අංශවල උකුසු ඇස් වලින් වාර්ථා කරගෙන තිබේ.

විඩියෝ  පට වල  ඇති පුද්ගල රූප සමිප රූප සේ සකසා එවා මුද්‍රණය කර ගමේ ග්‍රාම  සේවක මගින් ඒ සියළු දෙනා හදුනා ගැනිම සදහා වැඩපිළිවෙලක් සකසා ඇතැයි වාර්ථාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here