රජ්ජුරුවන්ගේ දූපතේ සේවකයන්ට උසාවිෙයන් දඩ….?

0
62

මීගමුව කලපුවට  අයත් දූපත් 13 න් දැන් එක් දුපතකෙ අයිතිවාසිකම් කියන්නේ ගුරුගේ නැමැති ව්‍යාපාරිකයා විසිනි.

කෙසේ වෙතත් පසුගිය දිනක මේ දුපතේ ඇල මාර්ගයක් කපමින් කඩොලාන විනාශ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු මීගමුව වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ ඉල්ලිම පරිදි මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබුණි.

මේ පිළිබදව වු නඩු විභාගය ඔක් 30 වනදා පැවැති අතර කඩොලාන විනාශ කිරිම වෙනුවෙන් මේ එක් අයෙක් වෙත රු10,000 දඩමුදලක් නියම කර තිබුණි.

එමෙන්ම ඇල කැපිම සදහා යොදාගෙන ඇති බැකෝ යන්ත්‍රයේ හිමිකාරිත්වය වෙනුවෙන් වු නඩු විභාගය 2013 ජනවාරි 07 වෙනිදාට විභාගයට ගැනිමට නියමිතය.