රජුට අපහස කලැයි twitteකරුවන් 6 ක් වසරක් හිරේට..

0
115

බහරෙන් රජුට අපහස වන අයුරින් twitter භාවිතා කැලැයි 6 දෙනෙකු වසරක් දක්වා හිරේට නියම කර ඇතැය ිවාර්ථා වේ.
බහරෙන් අධිකරණයකදි පසුගිය මැයි 15 වෙනිදා මේ තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම සිදුවිමට විරෝධය පළ කර සිටින මානව හිමිකම් සදහා වන බහරෙන් තරුණ සමාජය මෙය හෙළා දකිමින් ඉල්ලා සිටින්නේ මේ අය වහාම නිදහස් කරන ලෙසය. එමෙන්ම සාමජ මාධ්‍ය සදහා වන ඉඩ මෙසේ අහුරා නොදමන ලෙසද ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.Screen-Shot-2013-05-16-at-2.32.14-PM-278x300

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here