රටගිය ඇත්තන්ටත් විශ්‍රාම වැටුපක් ??

0
107

විදේස්ගත ශ්‍රමිකයන් හට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුයැයි කියමින් හලාවත සිට පාගමනක් සංවිධානය කිරිමට රටගිය ඇත්තෝ සංවිධානය සදහන් කර සිටි.
මෙම පාගමන ජුනි 23 වෙනිදා හලාවත නගරයෙන් ආරම්භවිමට නියමිතය.rata giya aththo

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here