රටම අර්බුදයක තිබියදි දෙසැම්බර් ලබද්දි මීගමුවේ රතිඤ්ඤා පත්තුකළ කිතුණුවෝ ??????

0
138

firecrackers-650_650x400_41507280287( 12.05 am ) රටම  වෙළාගෙන ඇත්තේ වසංගත බියකිනි.
මිනිසුන්ට ජිවත්විමද අර්බුදයක්ව පවති.
තතු එසේව තිබියදි දෙසැම්බර් 01 ලබද්දි මිගමුවේ බහුතරයක් කිතුණුවන්ට  මේ සියල්ල අමතක වි ඇති පෙනි ගියේ මිගමුව පුරා තැන තැන පත්තුවුන රතිඤ්ඤාා හඩත් සමඟය.
මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 250 ද ඉක්මවා ගොස් තිබුණි. රතුකලාපයක් ලෙස නම් කළ එය සති 5 ක් තිස්සේ lock down කොට තබා යන්තම් නිදහස් කර තිබුනේද අද දිනයේදිය
කොරෝනා බිය නහයටත් උඩින් ගියද ජන්ම ගති නම් නෑරෙන බව මේ රතිඤ්ඤා හඩ විසින් යළිත් ඔප්පු කර හමාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here