රටවල් 4ක් කටාර් රාජ්‍ය සමග සියළු රාජතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවයි.

0
397

ත්‍රස්තවාදී කණ්ඩායම් වන අයි.එස් හා අල්ඛයිඩා සංවිධානයන්ට සහය ලබා දෙන බව පවසමින් එමිරේට්,එතිහාඩ්,සවුදි ඇරේබියන් හා ෆ්ලයි ඩුබායි යන ගුවන් සේවාවන් කටාර් රාජ්‍ය වෙත සියළුම ගුවන් ගමන් නැවතත් දැනුම් දෙනතුරු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

එලෙසම සවුදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,ඊජිප්තුව හා බහරේන් යන රාජ්‍යන් සියල්ලම කටාර් රාජ්‍යය සමග ඇති සියළුම රාජතාන්ත්‍රිත සම්බන්දතාවයන් මෙන්ම ගොඩබිමින් හා ගුවනින් ඇති සම්බන්දතාවයන්ද නවතා දැමීමට තීරණය කර තිබෙනවා. මේ සිදුවිම් වට හේතු වී ඇත්තේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට හා අන්තවාදයට උදව් කිරීම බවයි එම රාජ්‍යයන් පවසන්නේ._96346673_qatarbahrainsaudiuae4640617.png