අස්සේ පාරවල්වල් වලින් පැන පොලිසියට හමුදාවට හොරෙන් කව්රුන් හෝ පැමිණිය හොත් පමණක් ඒ මාලු විකුණාගැනිමට හැකිය .නැතිනම් පැය 4 ක් පුරා වු මහන්සිය පමණක් ඉතිරිවෙනු ඇත.
මේ අයට අද වනතුරුත් කිසියම් සහනාධාරයක් දිමට රජයේ බලධාරින් අවධානය යොමුකර නැත.ත්‍රි රෝද රථ රියදුරන්ටත් සහන දෙන්නට කථාකරන රජයට මේ සුළු පන්න ධිවරයාව අමතකව වි ගොසිනි.