රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධපුර ජනහමුවට මහසෙනඟක් !

0
80

facebook_1543124568656facebook_1543124686746facebook_1543124599816 රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධුපුර ජනහමුව මේ මොහොත වන විට අතිසාර්ථක ජනසහභාගිත්වයකින් යුතුව පැවැත්වේ.
අනුරාධුපුර සිවිල් ක්‍රියාකාරින් හා දේශපාලන ක්‍රියාකාරින් එක්ව සංවිධානය කර ඇති මෙම ජනහමුව සිටිසි ශාලවේදි අද පෙරවරුවේ ආරම්භ විය.
මෙම හමුව අමතා අධිනිතිඥ ලාල් විජේනායක සහ ජේෂ්ඨ කතිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු පිරිසක් කතා කිරිමට නියමිතය.
මෙම හමුව සදහා එජාපයේ පි. හැරිසන් ඇමතිවරයා මෙන්ම චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරියද එක්ව සිටි.
facebook_1543124545393facebook_1543124665261

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here