රට අර්බුදයට …! සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් කරන දේශපාලනය දිගටම … ?

0
64

නිමල් 1ප්‍රධාන දේශපාලන හැම එකක්ම පාහේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදි අදාල නිති රිති පිළිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කරගෙන යමින් තිබිම දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබේ.
මේ අතර ඇතැම් අපේක්ෂකයන් විහිළුකාරයන් බවට පත්ව ඇත්තේ තමන්ගේ මැතිවරණ කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිවෙත් සහ මැතිවරණ කොමිසමේ නිති රිති වලට එකගව කරනවා යැයි කියමින් පුරසාරම් කියමින් එයට සම්පුර්ණයෙන් පටහැනිව කටයුතු කරගෙන යමින් තිබිමය.
මේයට අදාල දැනට වැඩිම චෝදනාවට ලක්ව සිටින්නේ ඇමති නිමල් ලංසාය.
ඔහුගේ බොහොමයක් රැස්විම් පැවැත්වෙන්නේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිවෙතක් අනුගමනය කරමින් නොවේ…