රට කෑවා ඇති දැන් යන්න- කාර්දිනල් හිමි මිගමුවේදි කියයි ….

0
418

Negombo protest 101NGB protest 100Image136කතෝලික පල්ලියේ නායකත්වයෙන් මිගමුව ජනතා හඩ සංවිධානය සර්ව ආගමික නායකයන්ද හවල් කරගනිමින් සංවිධානය කර තිබුන ඒකාබද්ධ විරෝධතාවය අද මිගමුව නගර මධ්‍යයේ විශාල ජන සහභාගිත්වයක් සහිතව පැවැත්වුණි.
මෙම අවස්ථාවට කතෝලික පියතුමන්ලා ,ගරු කන්‍යා සොහොයුරියන් හින්දු මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විශාල ජනතාවක් මහත් උද්යෝගයෙන් යුතුව මෙයට එක්ව සිටියහ.
කාර්දිල් හිමියන් සිය දෙසුම අවසන කියා මේ රජය හිටියා ඇති දැන් යන්නට යැයි කියාය.
NGB protest 102 1NGB protest 108NGB protest 110 Negombo protest 109 NGB protest 106 NGB protest 107 NGB protest 109

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here