රට කෑවා ඇති දැන් යන්න- කාර්දිනල් හිමි මිගමුවේදි කියයි ….

0
395

කතෝලික පල්ලියේ නායකත්වයෙන් මිගමුව ජනතා හඩ සංවිධානය සර්ව ආගමික නායකයන්ද හවල් කරගනිමින් සංවිධානය කර තිබුන ඒකාබද්ධ විරෝධතාවය අද මිගමුව නගර මධ්‍යයේ විශාල ජන සහභාගිත්වයක් සහිතව පැවැත්වුණි.
මෙම අවස්ථාවට කතෝලික පියතුමන්ලා ,ගරු කන්‍යා සොහොයුරියන් හින්දු මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විශාල ජනතාවක් මහත් උද්යෝගයෙන් යුතුව මෙයට එක්ව සිටියහ.
කාර්දිල් හිමියන් සිය දෙසුම අවසන කියා මේ රජය හිටියා ඇති දැන් යන්නට යැයි කියාය.