රට පාලනය වන්නේ ෆේස්බුක් වලින්නම් ආණ්ඩුවක් කුමටද? වෙබ් මාධ්‍යවේදීන් අසයි

0
93

පසුගියදා මහනුවර,දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයන් මූලික කරගනිමින් පැතිරුන ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට යැයි කියමින් රජය දින 10කට රට තුල හදිසි නීතිය බලාත්මක කල අතර පැය 72ක කාලයක් සදහා ෆේස්බුක්,වයිබර්,වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් වෙත ප්‍රවේශවීමේ හැකියාවද තහනම් කලේය.

නමුත් පැය 72 කාලය ඉක්මවමින් පුරා සතියක පමණ කාලයක් මෙම තහනම ක්‍රියාත්මක විය. මේ සම්බන්දයෙන් තම විරෝධය පල කිරීම සදහා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගය විසින් මාධ්‍ය සකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී දැක්වූ අදහස් පහත දැක්වේ.

එහිදී ඔවුන් කියා සිටියේ තමන් යහපාලනය පිහිටුවීමෙන් බලාපොරොත්තු ළුුයේ යහපත් වෙනසක් බවයි. එලෙසම පැය 72ක කාලය ඉක්මවා මෙම තහනම් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙය මාධ්‍යවාරණයක් බවට අර්ථදැක්විය හැකි බවද එම සංගමයේ සාාජිකයන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික හා සමබිම වෙබ් අඩවියේ සංස්කාරක නීතීඥ ප්‍රබෝධ රත්නායක මහතා.

 

 

වළංකාර යාශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා.

 

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා

 

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික නුවන් හෙට්ටිආරච්චි මහතා

 

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික කනිෂ්ක රාජකරුණා

 

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික විමුක්ති දුෂාන්ත