මේ වසරේ ඔක්තෝබර් මාසයේ එක් දිනක් තුළ පමණක් ඩොලර් බිලියනයක මුදලක් ගෙවීමට ලංකාවට සිදුව ඇති බවත් 2023 වසර වනවිට ඩොලර් බිලියන 10ක මුදලක් ගත් ණය සදහා ගෙවීමට සිදුව ඇති බව ඇතුළු අතිශය සංවේදී ආර්ථික කරුණු ගණනාවක් මෙම නිවේදනයේ සඳහන් ව ඇති අතර ඒ සම්පූර්ණයෙන් පහත දැක්වෙයි.
newstube.lk