රත්මලාන ගුවන් තොටුපලෙන් වසර 50කට පසු වානිජ ගුවන්මෙහෙයුම්

0
52

b99008eca72a5e129cb8d117e575bb4e_L

වසර 50කට පසු රත්මලාන ගුවන් තොටුපල වානිජ ගුවන්මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව ගමනාගමන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද  සිල්වා මහතා පවසනවා.
මෙම වානිජ ගුවන්මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් සේවාවට අයත් DH8 ගුවන් යානා තුනක් දිනපතා මාලදිවයිනේ සිට රත්මලානට හා රත්මලානේ සිට මාලදිවයිනට ගමන් කිරීමට නියමිතයි. මාලදිවයිනේ හා ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්තය ඉහල නැවීමේ අරමුණින් මෙම කාර්‍ය සිදුකිරීමට නියමිත අතර ඒ සදහා වන අවබෝධතා ළගදීම අත්සන් කිරීමටද නියමිතය.