මොවුන් කිලෝග්රැම් 7.7ක් බරැති මෙම රත්රන් තොගය පැකට් 8ක ඔතා ඔවුන්ගේ කලිසම් තුල සගවාගෙන පැමිණ ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදෙශයේ පදිංචි වයස අවුරුදු 41ක් හා 49ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකි.
වැඩිදුර පරීක්ෂණ කිරීමෙන් අනතුරුව මෙම රන් තොගය රාජසන්තක කර ඇති අතර එම කාන්තාවන් දෙදෙනාට රුපියල් මිලියන 2.5ක දඩයක් නියම කිරීමනේ පසුව නිදහස් කල බව ශ්‍රී ලංකාරේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක පී.ජේ.බී.බස්නායක මහතා පවසනවා.