රතුපස්වල ජනතා අයිතිය වෙනුවෙන් ‘ සමගි බලය ‘ වීදි විරෝධතාවයක

0
58

රතුපස්වල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය වෙනුවෙන් නැගුන ජනතා සටනට නායකත්වය දෙමින්  ක්‍රියාකාරී වූ ‘සිය නෑ ජලය සුරැකීමේ ජන නැගුමේ ‘ ජන අරගලයේ  ක්‍රියාධරයන්ට මරණ තර්ජන මෙන්ම පොලිස් බලපෑම් පසුගිය  දිනවල  එල්ල විය. අද දින එම ජනතා අරගලයට එල්ල වන තර්ජන වලට විරෝධය දක්වමින් සහයෝගය පිණිස ප්‍රසිද්ධ විරෝධතාවයක්  සමගි බලවේගය විසින් රතුපස්වලදී පවත්වන ලදී.  මෙහිදී ජනතාව අමතමින් කෙටි අදහස් දැක්වීමක් ,වික්‍රමබාහු කරුණාරත්න, බිට්‍රෝ ප්‍රනාන්දු,ප්‍රමිත හෙට්ටිආරච්චි විසින් සිදුකළ අතර පත්‍රිකා බෙදීමක් ද සිදුකරන ලදී.IMG_20131019_110930-1(1)
IMG_20131019_112843-1
IMG_20131019_110902-1