රතු කැස්බෑවෙක් ?

0
464

රතු කැස්බැව 1රතු කැස්බැව 3( 1.00 pm ) මෙම රතු කැස්බෑවා හසුව තිබුනේ නයාරු මුලතිව් ප්‍රදේශයේ මේ දිනවල රැකියාවේ නිරතව සිටින සංක්‍රමණික ධිවරයන් පිරිසකටය.සුදු කැස්බෑවන් සහ අනෙකුත් කැස්බෑ වර්ග ගැන අසා ඇති අප රතු කැස්බෑවන් ගැන අසා නැතුවා වන්නට පුලුවන.
එහෙත් අතැමෙක් මේ රතු කැස්බෑව ලෙලි කැස්බෑවා සහ පොතු කැස්බෑවා  නමින් ද හදුන්වන බවද  කියති.
කෙසේ වෙතත් මේ දුර්ලබ ගනයේ කැස්බෑවා මුහුදට යළිත් අතහැර දැමිමට කටයුතු කළ ඒ ධිවර පිරිසට අපගේ ආදරය පුදකළ යුතුමය
(සියලු විස්තර සහ ඡායා ලංකික දිවරයෝ මුහුණු පොතෙනි)

රතු කැස්බැව 4

රතු කැස්බෑව යළිත් මුහුදට ( විඩියෝ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here