රථවාහන වැරදි සදහා අවම දඩය පැනීවීමට නියමිත අවම දඩයට අද දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිවූ අවම දඩය රු.25000ක් වනු ඇති.
- රියදුරු බලපත්‍රයක් නොමැතිව රියපැදවීම
- රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයන් සේවයේ යෙදවීම
- මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කර රිය පැදවීම.
- නොසැලකිලිමත් රිය ධාවනය
- වලංගු රක්ෂණ තොරව රිය පැදවීම යන වැරදි වලට මෙම අවම දඩය ක්‍රියාත්මක වනු ඇති.