රන්ජන්ගේ මිතුරියන්ව පටලවාගත් ලංසා හෑල්ලු වෙන තරමක්!

0
62

Screenshot_20200115_180343_com.facebook.katanaරන්ජන් රාමනායක නිමල් ලංසාගේ අනෙකාය. නිමල් ලංසා සිටින්නේ ලංසා සමගින් බද්ධ වෛරයකිනි. ඒ නිසාම රන්ජනගේ  හඩපට ප්‍රශ්ණය ආරම්භවිමත් සමගින් නිමල් ලංසා ඒ ගැන ඉදිරියට පැන රන්ජනගේ මිතුරියන් පිළිබද ප්‍රශ්ණය පටලවා ගත්තේය.
ඒ ගැන නුතන සමාජයකට නොගැලපෙන විවේචන රැසක් කරමින් තමන් සුචරිතවාදියෙකු යැයි පෙන්වන්නට උත්සාහ ගත් ඊළග ඇත්ත හේතුව නම් මිගමුව තුලත් ගම්පහ දිස්ත්‍රික්කය තුලත් වේගයෙන් ජනප්‍රියත්වයෙන් පහලටම යන ඔහු ගැන යම්කිසි හෝ ජනප්‍රියත්වය කරා රන්ජන් මගින් ගොඩයාමටය.
එහෙත් සිදුව ඇත්තේ වෙනත්ම එකකි.
නිමල් ලංසාගේ නුතන නොවන බොර සදාචාර කථා නිසා ලංසා මේ දිනවල සමාජය මාධ්‍ය තුල බරපතල හෑල්ලුවකට ලක්වෙමින් තිබේ.
නිමල් ලංසා විසින් සිදුකරන ලද ඒ ප්‍රකාශ ඔහුට පෙරලා කැරකි ඇත්තේ සිය පියාට මෙන්ම සහෝදරයා වන දයාන් ලංසාටද එල්ලව වි ඇති කප්පරක් චෝදනාවද සමගිනි.