
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.ඔහු මේවන විට අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කිරීම සඳහා යොමුකර ඇත.
සිය මස්සිනාගේ මවට අවසන් ගෞරව දැක්විම සදහා ඔහු පසුගියදා මිගමුවටද පැමිණ තිබුණි.