රන්ජන්ට මන්ත්‍රිධුරය අහිමිවෙයි ! පාර්ලිමේන්තුව උණුසුම් වෙයි !(විඩියෝ )

0
59

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට සිය මන්ත්‍රිධුරය අහිමිකරවිමට අදාල කථානායකවරයාගේ පක්ෂග්‍රාහිත්වයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රිවරුන් සිය විරෝධය පළකිරිමත් සමගින් පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වය මතුව තිබේ.