රන්ජන් දූෂිත නිලධාරිනියගෙන් සමාව ඉල්ලනවා වෙනුවට ඇයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරයි (Video)

0
95

Ranjan goes Bribery commission against BoraluCase

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.03, ප.ව.7.30) නීති විරෝධී බොරළු කැනීම් වලට ඉඩ දී වගකීම් පැහැර හැර ඇති දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් හේරත් නමැත්තියගෙන් සමාව ඉල්ලන්නැයි පරිසර ඇමැතිවරයාද වන ජනාධිපතිවරයා රන්ජන් රාමනායක මහතාගේ ඉල්ලා සිටියදී සමාව ඉල්ලීම වෙනුවට රාමනායක මහතා අද ඇයට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කෙළේය. ගම්පහ රාජ්‍ය සේවකයෝ දිනක වැඩ වරා රන්ජන්ට විරුද්ධව පෙළපාලියක් යෑමෙන් පසු සමාව ඉල්ලීම සඳහා සතියක කාලයක් ලබා දෙන බව කියා සිටියහ. සමාව ඉල්ලීම වෙනුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා මාධ්‍යයට කළ අදහස් දැක්වීම පහතින්

www.lankaenews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here