රන්මුතු සහ එරංග හොරෙන්ම රට පැනලා..??

0
118

මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු වු රන්මුතු යනු අපට නිරන්තරයෙන්ම පුවත් මවන්නට ඉඩ සලසා දෙන්නෙකි.
පසුගිය කාලය තුල ඔහු වඩාත් ම ජනප්‍රිය වි තිබුනේ සිය ධුරයට මුවා වි අයථා ක්‍රම වලින් මුදල් හම්බකිරිම සදහාය.
මේ පිලිබදව අප අවස්ථා ගණනාවකදිම හෙළිකර ඇත්තෙමු.
නගර සභාවේ සිය තාක්ෂණික නිළධාරි ධුරයට අමතරව  ඇමති නිමල් ලංසාගේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේද නිලයක් ඔහු විසින් දැරුවේය
පළාත් පාලන නීතියට අනුව කිසියම් සේවකයෙක් විදේශගත වන්නේ නම් ඔහු හෝ ඇය ඒ සදහා  නිසි අවසරයක් ආණ්ඩුකාරවරයාගෙන් ලබාගත යුතුව ඇත.
එහෙත් රන්මුත් සහ මීගමුව මහනගර සභාවේ එරංග නම් වු ආදායම් නිළධාරියා දැනට දින කිපයකට ඉහතදි විදේශගතව ඇතත් ඒ සදහා කිසිදු අවසරයක් ලබාගෙන නැත.walkingstreet-beer-bars

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here