රනිල්ගෙන් පසු සජිතුත් රොයිස් බලන්න මීගමුවට!

0
101

Sajith Visit Prison (1)බන්ධනාගාරගතව සිටින එජාප හිටපු සංවිධායක රොයිස් විජිත සහ හලාවත එජාප සංවිධායක ශාන්ත අබේසේකරගේ සුවදුක් විමසා බැලිම සදහා හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් අද මීගමුව බන්ධනාගාරයට පැමිණ තිබුණි.එජාප නායක රනිල් වික්‍රමසිංහද පසුගිය සතියේ මාධ්‍ය වෙත නොදන්වාම සිය සංවිධායකයන් බැහැදැකිම සඳහා මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here