ඒ පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ ඡන්ද 134 ලබා ගනිමිනි.
ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක්ද අනුර කුමාර දිසානායක ඡන්ද 3 ක්ද ලබාගෙන තිබුණි.
මේ අතර මිගමුව තෙල්වත්ත හංදියේ ජන අරගල භුමියේ විරෝධතාකරුවන් විසින් අද සවස් වරුවේද රනිල්ට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.