මේ අතර එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් රනිල් වික්‍රමසිංහ පාර්ලිෙම්න්තුවේ විපක්ෂනායක කරන ලෙස කාථානායකවරයා ලිපියක් මගින් දැනුම් දි ඇතැයි ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය විසින් වාර්ථා කොට තිබේ.
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ ජනපති අපෙක්ෂක ලෙසින් තරග කළ සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ මෙහෙයම කරගෙන ගිය වොක්ස්වොල් වීදියේදි සිය ආධාරකරුවන් හමුවිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටි.
එය එජාප මුලස්ථානයේ පැවැතවෙන බව කලින් පවසා තිබුණද පසුව එය ජනපති මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය වු වොක්ස්වෝල් විදියට රැගෙන ගොස් තිබේ.