රවිගේ ලස්සන මිදුල…..

0
651

ravi midulaඋද්‍යාන නිර්මාණය අපූර්ව වූත් සුන්දරවූත් කලාවකි. ඒ තුළින් ජීවිතයට ලැඛෙන මානසික සුවය, සතුට අපමණයි. නිවස යනු හුදු වාසස්ථානයක් පමණක්ම නොවේ. සුන්දරවූත්, දැකුම්කළු වූත් නිවස වඩාත් සොඳුරු ඉසව්වක් බවට පත් වන්නේ නිවස වටා ඇති ගෙමිදුල දැකුම්කළු ලෙස නිර්මාණය කිරීම තුළිනි.

එවන් පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රවීන උද්‍යාන සැලසුම් ශිල්පියෙකුගේ කාර්ය භාරයක් බැවින් ඔබේ නිවසටත් එවන් සොඳුරු නිස්කලංක පරිසරයක් නිර්මාණය කිරීමට අප බැඳී සිටිනුයේ මුදලට වඩා කලාව ඔබේ නිදහස් ජීවිතයට ළං කර දීමේ අභිලාෂයෙනි.
ප්‍රවීන උද්‍යාන නිර්මාණ ශිල්පී – දේශමාන්‍ය රවීන්ද්‍ර කුලතිලක

දුරකථන: 071-7243741
E-mail: dr.ravindrakulathilaka@gmail.com
ජා ඇල – ගම්පහ – මීගමුව – මාරවිල