රවි අපට නඩු දාන්න

0
85

අපි කලින් කිව්වා වගේ මීගමුවේ විපක්ෂයේ වැඩිදෙනෙක්ට තියෙන්නේ එකා එකා දාගත්තු ඩීල් .මේ හින්දම ජනතාවගේ ඩීල් එක අමතක වෙලා.
මේ හින්ද මෙයාලව පත්කරල තියෙන්නේ අාණ්ඩුවට කඩේ යන්න නෙමෙ කියල මේ අයට මතක් කරල දෙන්න වෙන හින්ද අපි ඉතින් මෙයාල ගැන අපට ලැබෙන පුවත් අනිත් අයත් එක්ක බෙදා ගැනෙනවා

මේ මන්ත්‍රිවරයා ලගදි අපේ මිතුෙරක්ට හමුවෙලා අපිට හොදටම බැන්නලු
නඩු දානව කියලත් කිව්වලු.
පක්ෂෙන් නියෝග දුන්නත් අපි කරන කිසිම වැඩකට එන්නේ නැ කියලත් කිව්වලු.ඉතින් අපට කියන්න තියෙන්නේ අපි ලියල තියෙන්නේ අපි කැමති අකමැති දේවල් නෙමේ  ඇත්ත දේවල්.
මේව බොරු නම් නඩු දාන්න හැබැයි ඊට කලින් ඔයාල අාණ්ඩුවටයි ලංසා ඇමැතිවරයාටයි කඩේ යන්නේ නෑ කියලත් ඉදිරිි දවස්වල ඔප්පු කරල පෙන්වන්න.