රවි විපක්ෂනායකකම ගන්න කරපු කුමන්ත්‍රණය ගැන රොයිස්ගෙන් අද සැර ප්‍රකාශයක් ! ( විඩියෝ )

0
76

Screenshot from 2020-02-06 16-13-04හිටපු එජාප කණ්ඩායම් නායක රොයිස් විජිත සිරගතව සිටියදි විපක්ෂනායක කම ගැනිම සදහා එජාප නාගරික මන්ත්‍රි කණ්ඩාම ක්‍රියාකළ අන්දම ගැන අනතුරුව තුඩු ඇදිමෙන් තෝරාගත් රවි ජිවානන්ද පසුව සියුම් කුමන්ත්‍රණයක් හරහා මේ වන විට විපක්ෂ නායකධුරය තමන්ට පවරා ගෙන ඇති අන්දම ගැන අද පෙරවරුවේ පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි තියුණු සංවාදයක් මතුව තිබුණි.මේ පිටුපස පැහැදිලිව ක්‍රියාත්මක වි ඇත්තේ මිගමු වත්මන් එජාප නායක කාවින්ද ජයවර්ධන බව ඉතා පැහැදිලි අතර මේ තක්කඩි ක්‍රියාව ගැන එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලයේ බහුතරයකගේ ඇත්තේ වෙනස් අදහස් බවද පැහැදිලිය.මේ තක්කඩි ක්‍රියාව ගැන අද මහසභා රැස්විමට එක්වෙමින් හිටපු විපක්ෂ නායකවරයා හැටියට බරපතල චෝදනාවක් කර සිටියේය.