වයඹ බත් රස මුළු සිරිලකටම කියාදුන් රොලංකා බොජුන් හලෙන් දැන් නෙළුම් කොලේ බත් දැන් පෙරටත් වඩා රසයෙන් . ගමේ කමට අපේ කමට, ගෙදර හදන බත් රස නොඅඩුව විඳගන්න , රොලංකා බොජුන් හලෙන් පිළියෙල වන ” නෙළුම් කොලේ බත්” රස විඳගන්න කිසිදු කෘතිම රසකාරක හෝ වර්ණක යොදා නොගෙන , නියම ශ්‍රී ලාංකික කුළුබඩු පමණක් යොදමින් සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව එළවළු, මැල්ලුම්, සලාද, සහ බැදුම් ඇතුළුව මස් හෝ මාළු සමගින් නැවුම් සුවඳ සපිරි නෙළුම් කොලේ සමග පිළිගන්වන රොලංකා නෙළුම් කොලේ බත් රස විඳගන්න. ඔබ වඩාත් ප්‍රිය කරන සුදු බත් හෝ රතු බත් ලෙස ,
ඔබට, ඔබ කැමති ලෙස සතියේ දිනයක හෝ සති අන්තයක ඔබගේ පවුලේ අයත් සමග රොලංකා බොජුන් හලට එන්න. අපේ කටට හුරු පුරුදු නියම ශ්‍රී ලාංකික, වයඹ බත් රසෙහි සැබෑ වෙනස අත්විඳින්න.
රොංන්කා බොජුන්හල – තෝප්පුව මංසන්ධිය
තෝප්පුව මංසන්දියේ සිට මීටර පනහක් පමණ නුදුරින්






ශාකා
රොලංකා බොජුන්හල බෝලවත්ත – නයිනමඩම ( නයිනමඩමට පාලමට නුදුරින්)
වැඩි විස්තර සඳහා අමතන්න.
0777226154