රාගම රෝහලත් අවදානම් ? හෙදියන් 3 කට කොරෝනා ……

0
139

ragama-hospitalපවතින කොරෝනා වසංගත තත්වය හමුවේ රාගම රෝහලද දිනෙන් දින අවදානමට ලක්වෙමින් ඇති බැව් වාර්ථාෙ වේ.
අද වන වි එහි සේවය කරනු ලබන හෙදියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇතැයි  සැලය.
මේ අය වාට්ටු අංක  21 සහ වාට්ටු අංක  36 යන වාට්ටුන්හි සේවය කරනු ලබන හෙදියන් බවද කියැවේ.
මිගමුවේ සහ අවට විවිධ හේතුන් නිසා රාගම රෝහලට යන එන සම්බන්ධතාවය වැඩි පසුබිමක් තුල ඒ අවම කරගැනිමට තම තමන් විසින් අවරර කර ගත යුතව තිබේ