රාජක්ෂවරු සත පහක් වත් හොරකම් කරලා නැ

0
46

බැසිල් රාජපක්ෂ ඊයේ  ලංකාවට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපලේදි සිය අතට ස්වාමින් වහන්සේලා විසින් පිරිත් නුල්ද ගැට ගසා තිබියදි කරන්නට යෙදුන ප්‍රකාශයක් දැන් මුළු ලොක්යේම ප්‍රසිද්ධියට පත්ව හමාරය.
එනම් රාජක්ෂවරු සත පහක් වත්  හොරකම් කරලා නැතැයි යන ප්‍රකාශයයි.
එහෙත් ඒ සිදුවිමට සමාන්තරව සිදුවු තවත් දෙයක් විය.
එය ප්‍රසිද්ධියට පත්වු යේ නැත.එනම් බැසිල් රාජපක්ෂ විසින් ඉහත ප්‍රකාශය කරද්දි ඇමති නිමල් ලංසා විසින් බස් රථවලින් කැදවාගෙන පැමිණි පිරිස විසින් ජයවේවා යැයි ප්‍රිතිඝෝෂා කිරිම ගැනය.
දෛවයේ කිනම් සරදමක්ද ඒ ,…?????Basil