රාජකාරි වේලාවේ නගර සභාවේ තිදෙනෙක් ලාංසාගේ සහයට ගිහින්

0
59

nimal vclip imageබස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් රන්ජන් රාමනායකට ගොනු කල නඩුව අද මීගමුව උසාවියේදි අද පැවැත්විණි.මෙහිදි  නිමල් ලාන්සා පළාත් සභා ඇමතිවරයා සමඟ මීගමුව නගර සභාවේ කම්කරුවන් තිදෙනෙකුද සිටි බවට වාර්තා වේ. මොවුන් අද දින නගර සභාවට පැමින පැමිණීමේ නාමලේඛනයෙහි අත්සන් කර තම රාජකාරි වලින් බැහැරව මෙම කටයුතු වලට සහභාගි වී ඇති බව වාර්ථා වේ.මොවුන් මෙතනට අනුයුක්ත කර තිබේන්නේ නගරාධිපතිද? නැතහොත් නාගරීක කොමසාරිස්වරයාද?