රාජපක්ෂලා මළ මිනි විකුණමින් නැගිටින්න හදනවා -මංගල කියයි

0
115

mangala-samaraweeraපාස්කු ඉරුදින සිදුකරන ලද මේ ම්ලේච්ජ ප්‍රහාරයේ මිනි පෙන්වමින් රාජපක්ෂලා යළි නැගිටින්නට හදනවා යැයි ඇමති මංගල සමරවිර ප්‍රකාශ කොට තිබේ.
මෙය යහපාලන රජය විසින් ගොඩනැගි තිබුණ සංහිදියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය ඉල්ලක්ක කොට ගත් ක්‍රියාවක් බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙවැනි අවස්ථාවක දේශපාලන වාසි සදහා මළමිනි ප්‍රදර්ශනය නොකරන ලෙසද ඇමති වරයා සියළුම මාධ්‍ය වෙතින් ඉල්ලිමක් කර තිබේ.
ගොඩනැගෙමින් ඇති ආර්ථික වර්ධනය අඩාල කරමින් සිංහල දමිල මුස්ලිම් ජාතින් අතර පැවැති සංහිදියාව සුණු විසිණු කිරිම මේ ප්‍රහාරයේ ඉලක්කය බව පැහැදිලි යැයිද සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here