රාජපක්ෂ පවුලේ අයගේ පින්තුර ඇලවු මිනිපෙට්ටි 4 ක් මළ පෙරහැරේ ගෙනයමින් මිගමුවේ පුද්ගලික බස් රථ ගාලේ ඉදිකර තිබුණ චිතකයකට ඇතුලත් කොට ගිනි තැබිම සිදුකර තිබුණි.
වඩාත් ආකාර්ශනිය ආකාරයෙන් පැවැති මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි අතර නගර තුල මහජනයාගේද විශේෂ අවධානයක් සහ සහයෝගයක් මෙම විරෝධතාවයට පළවිය.
ලංසා හිතවාදි එජාප නාගරික මන්ත්රිවරුන් මෙම උද්ගෝෂණය මගහරිමින් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිවිය.
මේ අය බහුතරයකට ලංසාලා විසින් විවිධ කොන්ත්රාත් ලබාදි ඇති බවත් ඔවුන් ඒසේ මෙම උද්ඝෝෂණ මගඅරින්නේ ඒ නිසා බවත් පැමිණ සිටි එජාප ක්රියාකාරිකයෙකු මිපුරට කියා සිටියේය.