රාජපක්ෂ උද්‍යානයේ අතුරුබදුකරු නගර සභාවට එරෙහිව නඩු මගට…??

0
114

මීගමුව නගර සභාව විසින් කිසිදු විනිවිද භාවයකින් හෝ බදු කොන්දේසි නිසි පරිදි අනුගමනය නොකරමින් රාජපක්ෂ  උද්‍යානය බදු දි තිබුන  අතර එකි බදු කරු විසින් එම උද්‍යානය පි.ජි මාටින්ස් නම් ආයතනය වෙත නැවත බදු  දි ඇත.

වාර්ථා වන අන්දමට මෙම ආයතනය විසින් මීගමුව මහ නගර සභාවට එරෙහිව ලක්ෂ 200 ඉක්මවු වන්දියක් ඉල්ලමින් නඩු මගට පිවිස ඇත.