වසර 60 කටත් වඩා පැරණි අති විශාල ගසක් කපන්නටත් පෙර ඒ සදහා ගැණුම් කරවෙකුවද කැදවාගෙන පැමිණි තිබුණේ මීගමුව මහනගර සභාවේ ඉජිනේරු අංශයේ එක්තරා නිළධාරියෙකු විසිනි.
මෙවැනි ගණුදෙණු සමබන්ධයෙන් මේ දිනවල නගර සභාව තුල ප්රසිද්ධියට පත්වෙමින් ඇති එක් අයෙකු වන්නේ ද ඔහුය.
කෙසේ වෙතත් මේ ගස් කැපිල්ල පිටුපස ඇති සියළු කතා දැන් සෙමින් ප්රසිද්ධියට පත්වන්නට පටන්ගෙනය.
මීගමුවේ බදුගෙවන ජනයාගේ දැනගැනිම පිණිස අප ඉදිරියේදි ඒ සියල්ල පළකරන්නෙමු.
Save