රාජපක්ෂ උද්‍යානයේ කිරි අළෙසැල ටෙන්ඩර් කැදවීමේ ගිවිසුම් යෝජනාව අද දින මුදල් කාරක සභාවේ අවධානයට යොමුකර ඒ සදහා මත ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබී ඇත. මෙහිදී කල ඡන්ද විමසිමේදි එක් ඡන්දයකින් යෝජනාව ස්ථීර වි තිබේ. මේ සදහා ඉල්ලුම්කර ඇති ටෙන්ඩර්කරුවන් අතරින් අද එක් ටෙන්ඩර්කරුවෙකුට මෙම කිරිහලේ ටෙන්ඩරය ලැබී ඇති බව වාර්තා විය. ඔහු ප්‍රබල එජාප ක්‍රියාකාරියෙකු ද වන බැග්ඩෑට් මහතා වන අතර ඒ මහතා රුපියල් ලක්ෂ 75 මුදලකට ටෙන්ඩරය මිළදී ගෙන ඇත.
