රාජපක්ෂ පවුලටම තනතුරු ! ගම්පහටත් ඇමතිකම් 8 ක්

0
136

HE-PMකැබිනට් මණ්ඩලය පත්කිරිමේ කටයුතු දැන් අවසන්ය.
එහිදි කැපි පෙණන එක් කරුණක් වුයේ රාජපක්ෂ පවුලටම ඉහලම මට්ටමේ තනතුරු ලැබි තිබිමය.
ඒ කැබිනට් ඇමතිධුරත් ,රාජ්‍ය ඇමතිධුර මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධිකරණ තනතුරුද  වෙයි
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයටද ඇමතිධුර 8 ක් ලැබි තිබේ.
ඒ එක් ප්‍රධාන කැබිනට් ඇමතිධුරයක්ද සමඟින්ය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරි පත්වු මන්ත්‍රිවරුන් 13 දෙනාගෙන්  9 දෙනෙකුටම මේ අනුව තනතුරු ලැබි තිබේ.
ඒ සහන් ප්‍රදිප් හට හිමිවු දිස්ත්‍රික් සම්බන්ධිකරණ තනතුරුද සමඟය.
මේ අතර යහපාලන රජය හා එක්වු ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රිවරුන් හට එතරම් වැදගත්කමක් නැති ඇමතිධුර ලැබි ඇති බවට වන කථා බහක්  දේශපාලන කවයන් අතර දැනටමත් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here