රාජපක්ෂ ලංසා හවුල් පාලනයෙන් මිගමුව බේරාගැනිමේ සටන ඇරඹේ !

0
54

FB_IMG_1513771014648දශකයකට ආසන්න කාලයක් මිගමුව පාලනය කල රාජපක්ෂ ,ලංසා පාලනය තිරාණාත්මක ලෙස අවසන් කිරිම සදහා වන මිගමුවට එජාපයෙන් තරග වදින පිරිස සිය නාමයෝජනා භාරදිමට සියල්ල සුදානමිනි.තතු එසේ වුවද තවමත් පොහොට්ටුවේ නාමයෝජනා තිබෙන්නේ අවුල් මට්ටමක බවද සැලය.