රාජපක්ෂ සමයේදි ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගීර්තරාජන්ගේ 19 වන සැමරුම !

0
132

ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගීර්තරාජන්ගේ 19 වන සැමරුම අද (24 ) ත්‍රිකුණාමලයේ ඔශිල් උද්‍යානයේදි පැවැත්විණි.IMG 20250124 154356 IMG 20250124 WA0233IMG 20250124 WA0301
මේ සඳහා උතුරු සහ නැගෙනහිර සියළුම දිස්ත්‍රික් මාධ්‍ය සංවිධාන එක්ව සිටිම වි⁣⁣ශේෂත්වයකි.දකුණ නියෝජනය කරමින්ද මාධ්‍යවේදීන් එක්ව සිටියහ.
සැමරුමෙන් අනතුරුව මාධ්‍යවේදින් පෙළපාලියකින් ගොස් නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය වෙත සංදේශයක් භාර දිමට කටයුතු කළහ.IMG 20250124 IMG 20250124 IMG 20250124 IMG 20250124 IMG 20250124 IMG 20250124 IMG 20250124 IMG 20250124 WA0177 IMG 20250124 WA0294 IMG 20250124 WA0291 IMG 20250124 WA0284FB IMG 1737725117172 FB IMG 1737725111842 FB IMG 1737725108545 FB IMG 1737725102213 FB IMG 1737725094806 FB IMG 1737725088143ඡායා –  අජිත් සෙනවිරත්න/ කුමනන් / FG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here