රාජපක්ෂ සමයේ වැල්ල අල්ලා හෝටල්,පිහිණුම් තටාක ඉදිකළ තැන් ඉවත් කරන්නේ කවදාද ?(විඩියෝ )

0
65

dav

මීගමුව වැල්ලේ පසුගිය පාලන සමය තුල ඉදිකරන්නට යෙදුන සියළුව අනවවසර ඉදිකිරිම් පිළිබදව විමර්ශන අරඹමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමා සහ වෙරළ සංස්රක්ෂණ නිළධාරින් පළගතුරේ සිට වැල්ල තිරයේ සිදුකර ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව ගනනය කිරිම ඇරඹුනේ 2016 වසරේ සිටය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සියළු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගන්නා බව පවසා දැනට වසර ගණනාවක් වුවද තවමත් එය සිදුකිරිමට අපොෙහසත්ව සිටිති.
මේ අතර  මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව මේ ප්‍රශ්ණය පිළිබදව පසුගිය කාලය තුල ප්‍රධාන අවධානයක් යොමුකොට තිබුණි.