රාජ්‍ය ආයතනයක මත්පැන් සාද පැවැත්වු නිලධාරින්ට කෝ දඬුවම් ?

0
288

මිගමුවේ රාජ්‍ය ආයතනයක මත්පැන් සාදයක්…

රාජ්‍ය ආයතනයක් තුල මත් පැන් භාවිතය සපුරා තහනම්ව තිබියදී මීගමුව හිටපඅ නාගරික කොමසාරිස්වරිය රාජ්‍ය නීතිය තඹයකට මායිම් නොකර, නගරයේ 24පැය සේවයට ඉන්න ගිනි නිවීම් ඒකකයේ මත් පැන් සාද පවත්වා තිබුනේ 2021 වසරේදිය.

,මීගමුව බදු ගෙවන ජනතාව ගේ හා අනිත් ප්‍රදේශයන් වල ආපදා හා ගිනි නිවීම් ජීවිත මුදවා ගැනීමට ඉන්න ගිනි නිවන හමුදාව මෙසේ මත් වී සේවය සැපයී හැකිද,

, නාගරික ඉංජිනේරු , ගිනි නිවීම් ස්ථාන භාර නිලධාරීන් , කණඩායම් භාර නිලධාරීන් පිරිසක්ද මේ සාදයකට එක්ව සිටි බවට ඡායාරූප සාක්ෂිද ඕනෑතරම් තිබියදි මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුනාද යන්න ගැටලුවකි.

මෙය⁣ට හේතුව වුයේ මිගමු නගර සභාව තුල පැවැති මදාවි පාලනය නිසාවෙනි.පැවති මදාවි පාලනය හේතුවෙන් මිගමුව විනාශට ගිය ආකාරය ගැන කියන්නටද මේ මත්පැන් සාදයම කදිම නිදසුනකි.