රාජ්‍ය දේපලවලට හානි කිරිමට ගොස් අතකපාගත් දිළුම්ට ඉක්මන් සුව පතා පිරිත් කියන හිමිනමක් !

0
111

dilum Aරාජ්‍ය දේපලවලට හානි කිරිමට ගොස් අතකපාගත් දිළුම්ට ඉක්මන් සුව පතා පිරිත් කියන හිමිනමක් ගැන පුවතක් දැන් බුකියේ සැරිසරනු පෙනේ .
ඇත්තට දිළුම් අමුණුගමට මේ තුවාල සිදුවන්නේ කථානායකවරයාගේ දුරකතනය හෝ මයික්ක්‍රප්‍රෝනය ඇද කඩා දැමිමට කටයුතු කිරිම නිසාය.
මේ සිදුවිම ගැන පැහැදිලි දසුන් සහිත විඩියෝ පට මේ වන විටත් මුහුණු පොතේ සැරිසරණු පෙනේ.
තතු එසේව තිබියදි රාජපක්ෂවාදින් දැන් බුකියේ කියනු ඇසෙන්නේ එජාප මැර ප්‍රහාරයක් කියාය.
මේ බොරුව දිගටම පැතිරෙන විට ඇත්තටම දිළුම්ට පවා හෙට වන විට හිතෙන්නට පුළුවන් වන්නේ පාන් වලට බටර් ගාන තෙවරප්පෙරුමගේ පිහිය නිසා අතතුවාල වුවාය යැයි යනුවෙනි.
මෙවැනි මැජික් රාජපක්ෂලාගෙන්ම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here