රාජ්‍ය නිළධාරින්ගේද අඩු අවදානයට ලක්වු සුජිත්ලාගේ ප්‍රශ්ණයට මානව හිමිකම් කොමිසම මැදිහත්වෙයි !

0
286
12
අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලි පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා
200
201
කුඩාරමද නිති විරෝධිබව පෙන්වා දිම සදහා ඡායාරුප ගතකරන ග්‍රාමනිලධාරිවරයා

වෙරළ ඛාදනය හේතුවෙන් 2019 ජුලි මාසයේදි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ලිඛිත නිර්දේශයක් මත මෝරවල ප්‍රදේශයේ තමන්ට හිමිව තිබුණ නිවසින් ඉවත් වන්නට සුජිත්ලාගේ දරු පවුලට සිදුව තිබුණි.
එහිද වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව සුජිත්ලාගේ පවුලට රජයේ ඉඩමක් ලබාදිමට නිර්දේශ කරන බවද ලිඛිතව දැනුම් දි තිබුණි.
දැන් 2021 පටන් ගෙනය.
එහෙත් කිසිදු කිසිදු රජයේ නිලධාරියෙකු පැමිණ සුජිත්ලාගේ ප්‍රශ්ණය ගැන විමසා බලා විසදුම්ක ලබාදිමට පියවර ගෙන නොතිබුණ බව අද දිනයේ එහි පැමිණ තිබුන මානව හිමිකම් කොමිසමේ නිළධාරින් වෙත දන්වා තිබුණි.
පසුගිය දිනවල සුජිත්ලාගේ පවුල මුහුණ දුන් දැවැන්ත ඛේදවාචකය මාධ්‍ය මගින් රටට හෙළිරදව් විමත් සමගින් බොහෝ දෙනෙකුගේ අවධානය මේ යොමුවිය.
ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමද අද සුජිත්ගේ දැනට සිටින තාවකාලික කුඩාරම තුලට පැමිණ තිබුනේ මාධ්‍ය විසින් කර තිබුණ හෙළිදරව්ව ඔස්සේය.
මෙම සිදුවිමට සෘජුව අදාල රාජ්‍ය නිළධාරින් සමගින් මානව හිමිකම් කොමිසමේ නිළධාරින් සාකච්ජා කර තිබුණ බවද සැලය.
මානව හිමිකම් කොමිසමේ විෂය පතයට අයත්වන්නේ රාජ්‍ය නිළධාරින්ගේ අතින් යමෙකුගේ අයිතිවාසිකම් කඩවිම් පිළිබද කාරණාය.
මේ අනුව මිගමුවේ ආදල රාජ්‍ය නිලධාරින්ට වසර 2 කක් යනතුරුත් අවතැන්ව සිටින සුජිත්ලාගේ ප්‍රශ්ණයට පිළිතුරු සපයා දිමට නොහැකිවිම සැබැවින්ම අහම්බයක්ද ?

1 1
සුජිත්ලාගේ කුඩාරම .
IMG 20210205 184216
IMG 20210126 115134
කලින් සිටි කුඩාරම .පොලිසියේ දැනුම් දිම මත එයද කඩාදමන්නට සිදුවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here