රාජ්‍ය බැංකු සේවකයෝ මීගමුවේදී උද්ඝෝෂණයක

0
120

 ජීවත්වමට සරලන වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකාබැංකු
සේවකයන්ගේ  සංගමය දීපව්‍යාප්තව සංවිධානය කළ උද්ඝෝෂණ
මාලාවේ තවත් උද්ඝෝෂණයක්  ඊයේ දහවල් මීගමුවේ ලංකා බැංකුව
අසලදී පැවැත්විණි. මෙම අවස්තාවට මීගමුව ලංකා බැංකුව ,ජාතික
ඉතිරිකිරීමේ බැංකුව, හා රජයේ බැංකු ශාඛාවල සේවක සේවිකාවන්
සහභාගී වූහ.

P11409041

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here