ජීවත්වමට සරලන වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකාබැංකු
සේවකයන්ගේ සංගමය දීපව්‍යාප්තව සංවිධානය කළ උද්ඝෝෂණ
මාලාවේ තවත් උද්ඝෝෂණයක් ඊයේ දහවල් මීගමුවේ ලංකා බැංකුව
අසලදී පැවැත්විණි. මෙම අවස්තාවට මීගමුව ලංකා බැංකුව ,ජාතික
ඉතිරිකිරීමේ බැංකුව, හා රජයේ බැංකු ශාඛාවල සේවක සේවිකාවන්
සහභාගී වූහ.