
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 14ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.
ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2468ක් දක්වා වර්ධනය වි තිබේ.නවතම ආසාදිතයන් වන්නේ රාජාංගනයෙන් හමුවූ ආසාදිතයන් 4ක්ය. ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.